කොළඹ අද ජල කප්පාදුව අත්හිටුවයි

83

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද සිදුකිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.අද රාත්‍රී 10.00 සිට හෙට ඉරිදා මධ්‍යහන 12.00 දක්වා පැය 14ක කාලයක් එම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබුණි.ඒ, කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලටය.

advertistmentadvertistment
advertistmentadvertistment