කොළඹ අයට හෙට සිට බූස්ටර් එන්නත

166


කොළඹ නගර බල සීමාවේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයිනට හෙට සිට කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් හෙවත් ෆයිසර් එන්නත ලබාදෙන බවකොළඹ නගර සභාව පවසයි. අදාල පුද්ගලයිනට ඒ සඳහා කෙටි පණිවුඩ යවන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment