කොළඹ උතුර,දකුණ සහ මධ්‍යම පොලිස් ඇඳිරිනීතිය

226



කොළඹ ගාලුමුවදොර පවතින ගැටුම්කාරී තත්ත්වය මත වහාම ක‍්‍රියාත්මක වන පරිදි කොළඹ උතුර , දකුණ සහ මධ්‍යම ප‍්‍රදේශය වලට නැවත දැනුම්දෙන තුරු වහාම ක‍්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment