කොළඹ කොටස් වෙළඳ පොළ අද වෙනස් වූ හැටි

193

කොළඹ කොටස් වෙළඳ පොළ මිල දර්ශකය අද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.ඒ අනුව සියලූ කොටස් වල අගයන් ඒකක 205.92ට වඩා ඉහළ ගොස් ඇති අතර දිනය අවසන් වන විට සමස්ත මිල දර්ශකය ඒකක 9,071.32 ක් ලෙස සටහන්ව තිබේ. එහි වටිනාකම රුපියල් බිලියන 4.25කි.

advertistmentadvertistment
advertistmentadvertistment