කොළඹ කොටස් වෙළෙඳපොළ රජ ගමනක

208

කොළඹ කොටස් වෙළෙඳපොළේ ප‍්‍රධාන මිල දර්ශක දෙකට අනුව මේ වසරේ මුල් මාස දහයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.
මේ අනුව මේ වසරේ (2021) මුල් මාස දහය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලූ කොටස් මිල දර්ශකයට සියයට 50.02 කින් සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. එසේම එස් ඇන්ඞ් පී ශ‍්‍රී ලංකා 20 දර්ශකය ද වසරේ මුල් මාස දහයේ දී සියයට 40.58 කින් වර්ධනය වී ඇතැයි ද කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා සදහන් කරයි.
මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ වැඩි වශයෙන් දේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය මත ක‍්‍රියාකාරී වනු දැකගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment