කොළඹ නගරය ඊයේ දිස්වුණු අයුරු

1028

රටපුරා පනවා තිබුණු නිරෝධායන ඇඳිරි නීතිය ඊයේ (01 දා* ඉවත් කිරීමත් සමග කොළඹ නගරයට සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට පෙරවරුවේ සිට ඇදහැළුණු වර්ෂාවද නොතකමින් විශාල පිරිසක් පැමිණ සිටි අතර කොළඹ නගරයේ ව්‍යාපාරික ආයතන බොහොමයක් ඊයේ (01 දා* විවෘතව තිබිණි.

කොළඹ නගරය ඊයේ දිස්වුණු අයුරු
කොළඹ නගරය ඊයේ දිස්වුණු අයුරු

ඡායාරූප – කමල් බෝගොඩ සහ තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment