කොළඹ නගර සභාව අසල පුද්ගලයෙක් ගිණි තබාගෙන දිවි නසාගනී

184

කොළඹ නගර සභාව ආසන්නයේදී අද සවස 6.00ට පමණ පුද්ගලයෙක් සිරුරට ගිණි තබාගෙන මරණයට පත්ව ඇත.සිද්ධිය සම්බන්ධව කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment