කොළඹ නවම් පෙරහැර අද සහ හෙට

155

අගනුවර නවම් මහ පෙරහැර අද (15 දා) සහ හෙට (16 දා) පැවැත්වෙයි. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය මගින් මෙවර පෙරහැර සියලූ සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානයන්ට අනුකූලව මහජන සහභාගිත්වයකින් තොරව වීදි සංචාරය කෙරෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment