කොළඹ පදිංචි අවුරුදු 20ත් 29ත් අයට හමුදාවත් එන්නත් දෙයි

157

කොළඹ නගර බල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින්ට හෙට සිට ස්ථාන 04 කදී යුද හමුදාවත් එන්නත් ලබා දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.එම ස්ථාන වන්නේ දියත උයන,විහාර මහා දේවි උයන,පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරැහැර යුද හමුදා රෝහලය.

advertistmentadvertistment
advertistmentadvertistment