කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

87

අද පෙරවරු 10 සිට රාත්‍රී 1.00 දක්වා පැය 15ක් කොළඹ 11,12,13,14 සහ 15 යන බල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment