කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කපයි

117

අද පෙරවරු 11සිට කොළඹ නගර සභා බල ප්‍රදේශ කිහිපයකට පැය 07ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 07,08,09 සහ 10 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

advertistmentadvertistment
advertistmentadvertistment