කොළඹ ප‍්‍රදේශ කිහිපයකට වතුර කපයි

171


හදිසි නඩත්තු කටයුත්තක් නිසා අද පෙරවරු 10 සිට හෙට පෙරවරු 10 දක්වා ජල සැපයුම අත්හිටුවීමක් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට සිදුකර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 1,7,9,10 සහ 12 ප‍්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත.කොළඹ 8 සහ 11 ප‍්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයක් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment