කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජලය කපයි

116


හෙට පැය 10ක කාලයක් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා පවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළම 05 සහ 06 යන ප්‍රදේශ වල ජල සැපයුම හෙට පෙරවරු 11.00 සිට අත්හිටුවයි.කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනය යටතේ ජල සැපයුම සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment