කොළඹ පාළුයි

217

රටේ පවතින උග්‍ර ඉන්ධන හිඟයත් සමඟ වෙනදා ජනාකීර්ණ වූ කොළඹ නගරයේ මං මාවත් ඊයේ පාළුවට ගොස් තිබූ අයුරුයි මේ. ඊයේ (28 දා) කොළඹ ඕල්කොට් මාවත මෙලෙස දිවයින කැමරා ඇසට ලක්විය.

පින්තූරය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment