කොළඹ පාළුවට ගිහින්…

153

කොළඹ පාළුවට ගිහින්...
කොළඹ පාළුවට ගිහින්...
කොළඹ පාළුවට ගිහින්...
කොළඹ පාළුවට ගිහින්...

නිරෝධායන ඇඳිරි නීතිය පැවතියත් කොළඹ නගරයේ ඉකුත් දිනවල පැවති තදබදය හා කාර්ය බහුල බව ඊයේ (16 දා) දක්නට නොලැබිණි. ව්‍යාපාරික ස්ථාන බොහොමයක් වසා දමා තිබුණු අතර පෙරේදා (16 දා) පෙරවරුවේ පැවති වර්ෂාව හේතුවෙන් අත්‍යවශ්‍ය ව්‍යාපාරික කටයුතු පවා ඇනහිට තිබිණි. පෙරේදා (16 දා) කොළඹ නගයේ දක්නට ලැබුණු අවස්ථා කිහිපයකි මේ. පිංතූර – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment