කොළඹ පොත් සැණකෙළිය ඇරැඹෙයි

66

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 24 වැනි වරටත් සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (22 දා) පෙරවරුවේ විවෘත විය.

එහි පැමිණි පිරිස් පොත්පත් මිලදී ගැනීමට ඒවා තෝරමින් සිටි අයුරු. මෙම ප්‍රදර්ශනය සැප්. 22 වැනිදා සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා පෙ.ව. 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ.

ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment