කොළඹ මහනුවර මාර්ග පහළ කඩුගන්නාවෙන් වසයි

286


පවතින අයහපත් කාලගුණය නිසා නාය යාමේ අවදානම හේතුවෙන් කොළඹ මහනුවර මාර්ග පහළ කඩුගන්නාව සිට වසා දමා ඇත.විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රථවාහන පදවන්නන්ගෙන් දිස්ත‍්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment