කොළඹ යාචකයෝ 350 ක්

262

කොළඹ නගරයේ පමණක් යාචකයන් 350 කට අධික පිරිසක් සිටින බවත් ඔවුන් සිඟමන් යැදීම කරදරයක් බවට පත්වී ඇති බවට මහජනතාව නිරන්තරයෙන්ම දැනුම් දෙන බවත් කොළඹ දිස්ති‍්‍රක් ලේකම් ප‍්‍රදීප් යසරත්න මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවැසීය.

තමා මේ සම්බන්ධයෙන් සමාජ සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්ට කීප අවස්ථාවකදීම දැනුම් දී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැතැයිද ඒ මහතා කීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment