කොළඹ රාජකීය සහ ඉසිපතනට ජය

285

දිවයිනේ ප්‍රමුඛතම පාසල් 12 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන “ඩයලොග් අභියෝග ශූරතා” පාසල් වයස අවුරුදු 20 න් පහළ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ දෙවන දින තරග ඊයේ (24) සවස පැවති අතර එහිදී මහනුවර ශාන්ත අන්තෝනි විදුහල පරදවා කොළඹ රාජකීය විදුහල ද ගල්කිස්ස විද්‍යා විදුහල පරදවා කොළඹ ඉසිපතන විදුහල ද ජයග්‍රහණ වාර්තා කර ගත්හ.

කොළඹ රාජකීය විදුහල හමුවේ ලකුණු 22 – 12 ක් ලෙස පරාජයක් ලැබීමට ශාන්ත අන්තෝනි විදුහලට සිදු වූ අතර ඉසිපතන විදුහල හමුවේ ලකුණු 18 – 09 ක් ලෙස පරාජයක් අත් විදීමට විද්‍යාව විදුහලට සිදු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment