කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල්ගේ වැඩ තහනම්

712


රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් ගුවන් යානය රඳවාගැනීමේ සිද්ධිය සම්බන්ධව කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ අමාත්‍යංශය පියවර ගෙන ඇත.එසේම මෙම සිද්ධියට අදාලව චෝදනා ලබා ඇති නීතීඥවරයාට එරෙහිව පියවරගන්නා ලෙස ඉල්ලා අගවිනිසුරුවරයා වෙත දන්වා යැවීමටද තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment