කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

171

කොළඹ, කොට්ටාව, කඩුවෙල සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශ වලට සහ මහරගම, බොරලැස්ගමුව , කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ වලට හා කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වලට පැය 12ක හදිසි ජල සැපයුම අත්හිටුවීමක් මේවනවිට ක්‍රියාත්මක වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment