කොළඹ සහ ගම්පහට පෙට්‍රල් බෙදයි

825


කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඉන්ධන පිරවුම්හල් වෙත අද මධ්‍යම රාත්‍රි 12න් පසු පෙට්‍රල් බෙදාහැරීම ආරම්භ කරන බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.පිට පළාත් වෙත හෙට සවස් වන විට බෙදාහැරීම් ආරම්භ කරන බවද පවසයි.පෙට්‍රල් මෙට්‍රික් ටොන් 26,000ක් මෙලෙස බෙදාහැරීම සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment