කොළඹ සහ නුගේගොඩ සුරාසැල් වැසේ

253


මැයි දින පෙළපාලි සහ රැස්වීම් පැවැත්වෙන කොළඹ සහ නුගේගොඩ අවට ප්‍රදේශවල අද දහවල් 12 සිට දිනය අවසන් වන තෙක් සුරාසැල් වසා තැබෙන බව සුරා බදු කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment