කොළඹ සිට බදුල්ලට නව දුම්රියක්

224

කොළඹ සිට බදුල්ල දක්වා මෙම සති අන්තයේ මගීන් සංඛ්‍යාව ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කර නව දුම්රියක් ධාවනයට එක්කළ බව දුම්රිය දෙපාර්තමේන්තු පැවසීය.එම දුම්රිය අද සිට 18 වැනිදා දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 7.20 ට පිටත්ව පසුදින පෙරවරු 5.30 ට බදුල්ලට ළගා වන බවත් එම දුම්රිය හෙට (17) සිට 19 වැනිදා දක්වා බදුල්ල දුම්රිය ස්ථානයෙන් පස්වරු 7.30 ට පිටත්ව පසුදින පෙරවරු 5.28 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment