කොළොන්නාවේ ශ‍්‍රී සුමංගල නාහිමිගේ 52 වැනි ජන්ම දිනය අදයි

159

අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ මහානායක, ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල හිමිපාණන් වහන්සේගේ 52 වැනි ජන්ම දිනය අද දිනට යෙදී ඇත. එමෙන්ම, උන්වහන්සේ විසින් ආරම්භ කරනු ලැබූ පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ 22 වැනි සංවත්සරයද අදට යෙදී ඇත.

ඒ නිමිත්තෙන් ඉකුත් 20 දා සිට ලබන 27 දා දක්වා නොකඩවා දින 7 ක් රතන සූත‍්‍රය සජ්ඣායනය කිරීම සිදුවේ. එහි ප‍්‍රධාන අරමුණ වන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ සමස්ත ලෝ තලයෙන්ම කොරෝනා වෛරසය තුරන් වේවා යන්නයි.

advertistmentadvertistment
advertistmentadvertistment