කොළොම්බස් සත්ත්වෝද්‍යානයේ දිවි පැටවුන්ට පිහිට වූ කෝබි සුනඛයා අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා මරා දමයි

611

ඇමරිකාවේ කොළොම්බස් සත්ත්වෝද්‍යානයේ සිටි දිවි පැටවුන් දෙදෙනකු සමග සෙල්ලම් කරමින් සිටි කෝබි නමැති අට හැවිරිදි සුනඛයා දැඩි ලෙස රෝගාතුර වීම නිසා සත්ත්වෝද්‍යාන බලධාරීන් විසින් ඖෂධ විද මරා දමා ඇත.

එම සුනඛයා වේදනාවෙන් පෙළිම නතර කිරීම සඳහා එකී පියවර ගත් බව සත්ත්වෝද්‍යාන බලධාරීහු පැවසූහ.

මෙම චීටා දිවි පැටවුන්ගෙන් පි‍්‍රයතම මිත‍්‍රයා වූයේ ද කෝබි නමැති සුනඛයායි.

advertistmentadvertistment
advertistmentadvertistment