කෝච්චි නෑ..බස් දුවයි

166


අද උදෑසන ධාවනයට නියමිත දුම්රිය ගමන් වාර 80න් ධාවනය වූයේ දුම්රිය ගමන් වාර දෙකක් පමණක් බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.අද දින ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කරමින් දුම්රිය වෘත්තීය සමිතිද එක්වීම නිසා මෙලෙස දුම්රිය ධාවනය අඩපනවී ඇත.ලංගම සහ පෞද්ගලික බස් රථ අද ධාවනය සාමාන්‍ය පරිදි සිදුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment