කෝටිපතියන්ට හා ලක්‍ෂපතියන්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් චෙක්පත් පිරිනැමේ

73

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග‍්‍රාහකයන් දෙදෙනකුට හා තවත් ලක්‍ෂපති ජයග‍්‍රාහකයන් රැසකට අදාළ චෙක්පත් ලබාදීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා සහ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න යන මහත්වරුන් විසින් ජයග‍්‍රාහකයන්ට චෙක්පති පිරිනැමූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.

සටහනහා ඡායාරූප – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment