කෝටිපති දෙදරු මවක් ඝාතනය කරයි

1239

මහනුවර වැව රවුමේ අම්පිටිය හන්දිය හි පිහිටි නිවසක තනිව පදිංචිව සිටි කෝටිපති කාන්තාවක් අද දහවල් ඝාතනය කර ඇත.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කමණී රණසිංහ නැමැති 64 හැවිරිදි දෙදරු මවකි.

advertistmentadvertistment
advertistmentadvertistment