කෝටියක් එන්නත ගනී

259

කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබා ගත් ප්‍රමාණය මේ වන විට කෝටිය දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ (01) දින නිකුත් කරනු ලැබූ එන්නත්තරණ වැඩසටහනේ ප්‍රගතිය අනුව එම ප්‍රමාණය ඊයේ වන විට අනූනවලක්ෂ හතලිස්හතර දහස් හයසිය අසූ තුනකි.
ඒ අතරින් දෙවැනි මාත්‍රාව ලබා ගත් ප්‍රමාණය විසිඑක්ලක්ෂ පණස් හතර දහස් දෙසීය හයකි.

advertistmentadvertistment
advertistmentadvertistment