කෝටි ගණනක රත්‍රන් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

130

රුපියල් කෝටි 19කට ආසන්න වටිනා කමකින් යුතු රත්‍රන් කිලෝ ග්‍රෑම් 8.5ක් ඇමෙරිකානු ඩොලර් 75,000,සහ යුරෝ 19,000කි සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ හිදී රේගු භාරයට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment