කෝටි ගණන් වංචා කළ කතක් රිමාන්ඩ්

530


ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 22 කෝටි 60 ලක්ෂයක් ද අමෙරිකානු ඩොලර් 60,000ක් සහ රන් භාණ්ඩ වංචා කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව මෙම මස 19 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment