කෝටි තුන් ලක්‍ෂයක් ණය ගන්න අයවැයක්

168

වත්මන් භාණ්ඩ මිල ඉහළ යෑම, රසායනික පොහොර තහනමෙන් අස්වනු අඩුවූ විට ගෙවන වන්දි කිසිවක් කෙරෙහි මෙවර අයවැයෙන් අවධානය යොමුකර නෑ.

ආණ්ඩුව රුපියල් කෝටි තුන්ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් ණය ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ආණ්ඩුවේ ආදායම කෝටි දෙලක්ෂ විසි දහසක්. මෙවර අයවැය ඔහේ ගලායන අයවැයක්.

advertistmentadvertistment
advertistmentadvertistment