කෝටි දෙකක රන් ශ‍්‍රී ලාංකිකයින් දස දෙනෙක්ගේ සිරුරේ

220


රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රත‍්‍රන් තොගයක් සිරුරේ සගවාගෙන පැමිණි කාන්තාවන් 08ක් ද සහිත ශ‍්‍රී ලාංකිකයින් දස දෙනකු ඉන්දීය රේගු නිලධාරීන් විසින් බැංගලෝරයේ කෙම්පෙගෝව්දා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.ඉකුත් සෙනසුරාදා මෙම පිරිස අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔවුන් සිය ගුධ මාර්ගයේ මෙම රත‍්‍රන් සගවාගෙන පැමිණ ඇතැයි අනාවරණය කරගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment