කෝටි හතරක රත්‍රන් රාජසන්තක කරයි

514


හොර රහසේ ඉන්දියාවට රැගෙන යාමට තැත්කළ රුපියල් කෝටි හතරකට වැඩි වටිනාකමකින් යුත් (රුපියල් මිලියන 43ක්) රත්‍රන් තොගයක් රේගුව විසින් රාජසන්තක කර ඇත.ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම මුහුදු තීරයේදී සැකකරුවන් තිදෙනෙකු සමග මෙම රත්‍රන් තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.මොවුන් සතුව රත්‍රන් කිලෝ ග්‍රෑම් 1.912ක් තිබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment