කෝටි 02ක හොර සුදුහදුන් අල්ලයි

193

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා අධික වටිනා සුදුහදුන් දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු ඇඹිලිපිටිය කොලඹගේ ආර ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සන්තකයේ තිබී සුදු හඳුන් දැව කිලෝ 780 ට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර මොවුන් මේවා සිමෙන්ති ගල් සෑදීමේ ව්‍යාපාරික ස්ථානයක සඟවා තිබියදී බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ :26* වැටලීම සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment