කෝටි 18ක කොකේන් සමග විදේශිකයෙක් අත්අඩංගුවට

174

රුපියල් කෝටි 18ක් පමණ වටිනා කොකේන් කිලෝ 4.5ක් රැගෙන පැමිණි ටියුනීසියානු ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළ හිදී මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු බ්‍රසීලයේ සිට පැමිණි ඇති අතර දෝහා කටාර් වලින් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි කටුනායක ආගමන විගමන නිලධාරීන් තොරතුරු හෙළි කරගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment