කෝපන්හේගන් නුවර සාප්පු සංකීර්ණයට වෙඩි තැබීමෙන් 3ක් මරුට

236

කෝපන්හේගන් නුවර පිහිටි විශාලතම සාප්පු සංකීර්ණය තුළට කඩාවැදුණු සාහසිකයකු කළ වෙඩි තැබීමෙන් තිදෙනකු මරුමුවට පත්වී ඇත. පොලිසිය පැවසුවේ වෙඩිතැබීම සිදුවී විනාඩි 11 කට පසු සැකකරු අල්ලාගත් බවය.

කෝපන්හේගන් නුවර සාප්පු සංකීර්ණයට වෙඩි තැබීමෙන් 3ක් මරුට

ලෝප්‍රකට ප්‍රංශ පාපැදි සවාරිය නිමාවීමෙන් පසු මෙම වෙඩි තැබීම සිදුවී ඇත. එම වෙඩි තැබීමට මුල්වූ හේතුව හෙළිවී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment