කෝප් කෝපා පත්කෙරේ

246


රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයන් මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද (03) නිවේදනය කළේය.
ඒ අනුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, ලසන්ත අලගියවන්න මහතා, කේ. කාදර් මස්තාන් මහතා, (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, ඩයනා ගමගේ මහත්මිය , එස්. බී. දිසානායක මහතා, තිස්ස අත්තනායක මහතා, කබීර් හෂීම් මහතා , (ආචාර්ය) සරත් වීරසේකර මහතා, විමලවීර දිසානායක මහතා, නිරෝෂන් පෙරේරා මහතා, ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ජේ. සී. අලවතුවල මහතා, අශෝක් අබේසිංහ මහතා , බුද්ධික පතිරණ මහතා , ජයන්ත සමරවීර මහතා, හෙක්ටර් අප්පුහාමි මහතා, හේෂා විතානගේ මහතා, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා, ඉසුරු දොඩන්ගොඩ මහතා, වසන්ත යාපාබණ්ඩාර මහතා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා, ඩී. වීරසිංහ මහතා, වීරසුමන වීරසිංහ මහතා, (මහාචාර්ය) චරිත හේරත් මහතා සහ (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය පත්කොට තිබේ.
ඊට අමතරව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, ජගත් පුෂ්පකුමාර මහතා, ජානක වක්කුඹුර මහතා, ලොහාන් රත්වත්තේ මහතා, ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, ඩී. වී. චානක මහතා, ශාන්ත බණ්ඩාර මහතා, අනුර දිසානායක මහතා, රවුෆ් හකීම් මහතා,පාඨලී චම්පික රණවක මහතා, මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා, රෝහිත අබේගුණවර්ධන මහතා, (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, ඉරාන් වික්‍රමරත්න මහතා, නිමල් ලාන්සා මහතා, එස්. එම්. එම්. මුෂාරෆ් මහතා, නලින් බණ්ඩාර ජයමහ මහතා, එස්. එම්. මරික්කාර් මහතා, මුජිබුර් රහුමාන් මහතා, රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, සංජීව එදිරිමාන්න මහතා, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, රාජිකා වික්‍රමසිංහ මහත්මිය, මධුර විතානගේ මහතා සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා පත් කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment