කෝප් සභාපති පත් කරයි

282


කෝප් කමිටුවේ නව සභාපති ලෙස මහාචාර්ය චරිත හේරත් මහතා පත්කර ඇත.ඒ මහතා පසුගිය කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment