කෝප් සභාපති පොහොට්ටුවට

121


පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩි ඡන්ද 07කින් තේරී පත්විය. සමගි ජන බල පක්ෂයෙන් ඉදිරිපත්වූ එරාන් වික්‍රමරත්න මහතාට ඡන්ද 07ක් හිමිවූ අතර මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට ඡන්ද 14ක් හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment