කෝප් සහ කෝපාට සජබ නම් දෙකක්

108

පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපති ධුරයට එරාන් වික්‍රමරත්න මහතාගේ නම සහ කෝපා කමිටුව සභාපති ධූරයට කබීර හකීම් මහතාගේ නම සමගි ජන බල පක්ෂ විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ඉදිරිපත් කර ඇත.ග

advertistmentadvertistment
advertistmentadvertistment