කෝප් සහ කෝපා සාමාජිකයෝ

215

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා සාමාජිකයින් පත්කර තිබේ.අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කෝප් සහ කෝපා කමිටු සඳහා වූ සාමාජිකයින් ප්‍රකාශයට පත් කළේය.ඒ අනුව මන්ත්‍රීවරුන් 27 දෙනා බැගින් එම කමිටු සඳහා සාමාජිකයින් නම්කර තිබේ.කෙසේවෙතත් කෝප් සහ කෝපා කමිටුවල සභාපතිවරුන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.කෝපා කමිටු සමාජිකයින් – 1. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා2. ලසන්ත අලගියවන්න3. කාදර් මස්තාන්4. සුරේන් රාඝවන්5. ඩයනා ගමගේ6. එස්.බී දිසානායක7. තිස්ස අත්තනායක8. කබීර් හෂීම්9. සරත් වීරසේකර10. විමලවීර දිසානායක11. නිරෝෂන් පෙරේරා12. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ13. ජේ. සී. අලවතුවල14. අශෝක අබේසිංහ15. බුද්ධික පතිරණ16. ජයන්ත සමරවීර17. හෙක්ටර් අප්පුහාමි18. හේෂා විතානගේ 19. මේජර් ප්‍රදීප් උඳුගොඩ20. ඉසුරු දොඩන්ගොඩ21. වසන්ත යාපා බණ්ඩාර22. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්23. එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන24. ඩී. වීරසිංහ25. වීරසුමන වීරසිංහ26. චරිත හේරත්27.හරිනි අමරසූරියකෝප් කමිටු සමාජිකයින් – 1. ජගත් කුමාර2. ජානක වක්කුඹුර3. ලොහාන් රත්වත්තේ4. ඉන්දික අනුරුද්ධ හේරත්5. ඩී වී චානක6. ශාන්ත බණ්ඩාර7. අනුර දිසානායක8. රවුෆ් හකීම්9. පාඨලී චම්පික රණවක10. මහින්දානන්ද අලුත්ගමගේ11. රෝහිත අබේගුණවර්ධන12. හර්ෂ ද සිල්වා13. ඉරාන් වික්‍රමරත්න14. නිමල් ලාන්සා15. එස්.එම්.එම් මුෂාරෆ්16. නලීන් බණ්ඩාර ජයමහ17. එස්.එම්. මරික්කාර්18. මුජිබර් රහුමාන්19. රෝහිණි කුමාරි විජේරත්න20. සංජීව එදිරිමාන්න21. ජගත් කුමාර සුමිත්‍රාරච්චි 22. ප්‍රේම්නාත් සී. දොලවත්ත23. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ24. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්25. රාජිකා වික්‍රමසිංහ 26. මධුර විතානගේ27. රංජිත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment