කෝපා සභාපති පුටුව කබීර්ට

86

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඊයේ (05දා) නිතරගයෙන් තේරී පත්විය.

එම කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ පෙරවරු 10.00ට පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවැත්විණි.

මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කිරීමට ආණ්ඩු පක්‍ෂයද එකඟතාව පළ කර ඇත. මේ අතර කෝප් කමිටුවේ පළමු

රැස්වීම අද (06දා) පෙරවරු 11.00 ට පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතය.

රනිල් ධර්මසේන – අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment