කෝවිලේ ඉපැරණි පිළිමය, පින් කැටය උස්සලා

133

කිළිනොච්චිය වට්ටකච්චි ශ්‍රී රංගනාතාර් කෝවිලේ තිබූ රනින් නිම කළ ඉපැරණි පිළිමයක් හා කෝවිලේ පින් කැටය කිසියම් පිරිසක් විසින් ඊයේ (17දා) හොරකම් කොට තිබේ.
කෝවිලේ බාරකාර කුරුක්කල්වරයා විසින් මේ බව කිළිනොච්චිය පොලීසියට පැමිණිලි කොට ඇති අතර ඔහු ප්‍රකාශ කොට ඇත්තේ කෝවිල වසා තිබුණු අවස්ථාවක වහලය ගලවා කෝවිල තුළට ඇතුලු වී භාණ්ඩ සොරකම් කිරීමෙන් පසුව කෝවිලේ දොර ගලවා ඉන් සැකකරුවන් පලා ගොස් ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment