කෞෂල්‍යා ජීවන ධාවන පථයෙන් නික්ම යයි….

962

 දිවි සැරියට සමුදුන් කඩුලු පැනීමේ ජාතික ශූරිය කෞෂල්‍යා මදුශානිගේ අවසන් කටයුතු ඊයේ (27 වැනිදා) තෝරබිත්තිය, පිඩිවෙල පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ප්‍රදේශවාසීන් රැසකගේ ගෞරවය මැද අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව දේහය සුසාන භූමිය වෙත රැගෙන ආ අයුරු ඡායාරූපයේ දැක්වේ…

advertistmentadvertistment
advertistmentadvertistment