ඛණිජ තෙල් පනතට වැඩි ඡන්ද 60ක්

236

ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ සංශෝධන කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 60කින් අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.පක්ෂව ඡන්ද 77ක් ද විපක්ෂව ඡන්ද 17ක් ලැබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment