ඛණිජ තෙල් සපයන්න තවත් සමාගම් වලටත් අවසර

488

රට තුළ ඛණිජ තෙල් බෙදාහැරීම් සදහා තවත් පෞද්ගලික සමාගම් කිහිපයකට අවස්ථාව ලබා දීමට රජය තීරණය කර ඇත.ඒ අනුව සුදුසු සමාගම් තෝරාගැනීම සඳහා කමිටුවක් පත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.අදා සමාගම් ඛණිජ තෙල් ආනයනය,සැපයීම සහ බෙදාහැරීම සිදූව යුතුය.දැනට මෙම කටයුතු වල නිරත වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment