ඛනිජ තෙල් ඉන්ධන මිල ගැන ඇමැති සහතික වෙයි

129


ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම රාත‍්‍රී සිට ඉන්ධන මිල ඉහළ දැමුවද ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් තීරණය කර නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment