ඛනිජ තෙල් නිෂ්පාදනයට අලුත් ගැසට්ටුවක්..

148

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්‍රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණ තනි තනිව ආනයනය කර භාවිත කිරීමට හැකියාව ලැබෙන බව මෙම ගැසට් පත්‍රයේ දක්වා තිබේ.ඛනිජ තෙල් ආනයනය සඳහා ,විධිමත් පරිදි හඳුනාගනු ලබන පාර්ශවයන්ට බලපත්‍රයක් ලබා දීමට හැකි බව ද එහි වැඩි දුරටත් සඳහන් වේ.

ඛනිජ තෙල් නිෂ්පාදනයට අලුත් ගැසට්ටුවක්..

advertistmentadvertistment
advertistmentadvertistment